Sunday, September 13, 2026
Homeදේශීයහිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

මෙරට 17 වන කථානායකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (28) පස්වරුවේ අභාවප්‍රාප්තව ඇති බව වාර්තා වෙනවා. මිය යන විට ඒ මහතා 81 වන වියෙහි පසුවුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ දී දැනුම් දීමට නියමිතයි.

READ:   හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් රට හැර යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්