Monday, June 29, 2026
Homeදේශීයනාමල් රාජපක්ෂ බලය ගන්න විපක්ෂෙට එන්න සූදානම් (VIDEO)

නාමල් රාජපක්ෂ බලය ගන්න විපක්ෂෙට එන්න සූදානම් (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉක්මනින් බලය ගැනීම සඳහා විපක්ෂයට පැමිණීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව සිටිමින් බලය ලබා ගැනීමට නොහැකි නිසා නාමල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඈත් වී විපක්ෂයට පැමිණීමට උත්සාහ කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

2023.03.19 දින එක්තරා පුවත්පතක පළ වූ පුවතක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමින් ඔහු ඒ බව පැවසුවා.

නාමල් රාජපක්ෂට බලය ලබා දීම වෙනුවෙන් ආණ්ඩුව හිතාමතා ඔහු ආණ්ඩුවෙන් ඈත් කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING: ලෝක ප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්