Friday, April 24, 2026
Homeදේශීයපන්තියට ආ දරුවන්ට ගුරුවරයාගෙන් ලැබුණු අපූරු තෑග්ග (VIDEO)

පන්තියට ආ දරුවන්ට ගුරුවරයාගෙන් ලැබුණු අපූරු තෑග්ග (VIDEO)

ලංකාවේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන මුතුගල මහතා විසින් තම උපකාරක පන්තියට පැමිණ වෛද්‍ය විද්‍යාලය සඳහා තේරීපත් වූ සිසු දරුවන්ට තිළිණයක් වශයෙන් වෙදනලාව බැගින් ලබා දී තිබෙනවා.

ඉතා අනර්ඝ තත්වයේ ලිට්මාන් වර්ගයේ වෙදනාලක් ඔහු සිහිටවනයක් ලෙස මෙලෙස දරුවන්ට පරිත්‍යාග කර තිබුණා.

එක් එක් දරුවන් සඳහා තිළිණ කරන වෙදනලාව එම දරුවාගේ නමින්ම නිශ්පාදනය කර ලබා දීමට මුතුගල මහතා කටයුතු කර කර තිබීම විශේෂත්වයක්.

තමන් ලඟ ඇති කුඩා අඩුපාඩු පවා මඟහැරගෙන හොඳ දරුවන් ලෙස ඉදිරියට යෑමටත් අනාගතයේ ලෙඩ්ඩුන් සුවපත් කිරීම සඳහා යන ගමනට ශක්තියක් වීම සඳහාත් තමන් එලෙස කටයුතු කළ බව ඒ මහතා ප්‍රකාශ කර තිබුණා.

මීට අදාළ දර්ශන පහතින්,

READ:   ශ්‍රි ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්