Saturday, October 10, 2026
HomeදේශීයBREAKING- මැතිවරණය කල් දැමීමට කිසිවිටෙක නිර්දේශ කර නැහැ - IMF කියයි

BREAKING- මැතිවරණය කල් දැමීමට කිසිවිටෙක නිර්දේශ කර නැහැ – IMF කියයි

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිලධාරී මණ්ඩලය ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් මෙරට හා සම්බන්ධව කටයුතු කළ නිලධාරී මණ්ඩලය විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුකදී ඔවුන් ඒ බව ප්‍රකාශ කර සිටියා.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙම විශේෂ මාධ්‍ය හමුව පවත්වා තිබුණා.

READ:   ඉන්දියා එංගලන්ත සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්