Saturday, July 25, 2026
Homeදේශීයආබාධිත අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනතක්

ආබාධිත අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනතක්

ආබාධිත සහිත තැනැත්තන්ගේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස සහතික කිරීම සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව ආබාධිතභාවය පදනම් කර ගනිමින් කවර ආකාරයේ හෝ වෙනස්කමකට ලක් නොවීම සඳහා ආබාධිත තැනැත්තන්ගේ සියලුම මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස සහතික කිරීමට මූලික පනත් කෙටුම්පතක් සකස් කිරීමට නියමිතයි.

READ:   බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවට අයත් නෞකාවක් දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්