Monday, July 27, 2026
Homeදේශීයවිමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු

විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුව ගැනීම සඳහා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබෙනවා.

අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයක් සම්බන්ධයෙන් අදාළ නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට එරෙහිව අද (13) වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   පාස්කු ප්‍රහාරය ගැන අනුරගෙන් හෙළිදරව්වක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්