Monday, April 27, 2026
Homeදේශීයසිරිපා වන්දනා සමයේ උඩ මළුවේ එක් වරකට රැඳී සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව...

සිරිපා වන්දනා සමයේ උඩ මළුවේ එක් වරකට රැඳී සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව සීමා කරයි

ලබන 29 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව උඩ මළුවේ එක් වරකට රැඳී සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව දෙසියකට සිමා කිරිමට ශ්‍රිපාද වන්දනා සංවිධායක කමිටු තීරණය කර තිඛේ. ශ්‍රී පාද වන්දනා සමය 2021 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් නිමා වීමට නියමිතය.

dinamina

READ:   හෙරොයින් සහ අයිස් කිලෝ 335ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සැකකරුවන් 06ක් සමඟ බටහිර ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්