Wednesday, September 9, 2026
Homeදේශීයඉන්ධන අලෙවිය සීඝ්‍ර ලෙස පහළ යයි

ඉන්ධන අලෙවිය සීඝ්‍ර ලෙස පහළ යයි

පසුගිය මාස 13 තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

2022 ජනවාරි මාසයේ ඉන්ධන අලෙවිය 2023 ජනවාරි මාසයේ ඉන්ධන අලෙවිය සමඟ සංසන්දනය කිරීමේ දී ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50% කින්, පෙට්ට්‍රල් අලෙවිය 30% කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩුව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.

READ:   ජෙරම් ප්‍රනාන්දු තීරණයක් ගනී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්