දුෂ්කරතා හා විරසක කම් ඇති වුණා ඒ සියල්ල සමනය කර ගනිමින්අපේ ජන බල පක්ෂයට මන්ත්‍රී ධූරය හිමි කර ගැනීමට හැකි වූ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා ෙය සාමූහික ප්‍රතිඵලයක් බවත් විරෝධතා ඇතිකළ සියලු පාර්ශවවල සහයෝගය මත මන්ත්‍රී ධූරය ලබා ගැනීමට හැකි වූ බවත් ලේකම්ක ධුරය තිබූ ප්‍රශ්නයක් නිසා මෙම ගැටලුව ඇතිවුණත් අධිකරණයට ගොස් කාලයක් ගත වීමෙන් ජනතාවට සිදුවන අසාධාරණය ගැන සලකා සාකච්ඡා කර සම්මුතියකට පත්ව මන්ත්‍රීධූරය ලබාගත් බවත් එහිදී කියා සිටිය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සියලු පාර්ශව වල සහයෝගය ලැබී ඇති බවත් මෙහිදී කියා සිටියාතුනෙන් දෙකක ජනවරමක් ආණ්ඩුවට ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි දැක්ම සඳහා ශක්තියක් වීමට බලාපොරොත්තු වන බවත් ජයට පක්ෂව හා විපක්ෂව ක්‍රියාකිරීම සිදු කරන්නේ අපේ ජන බල පක්ෂය විධායක සභාවේ තීරණ අනුව බවත් මෙහිදී කියා සිටියා
නවතම වීඩියෝ
-
🔴මහණ වෙච්චදා ඉදලා සැපක් ලැබුවද?!ඒක කලේ නෑ කිසි කෙනෙක් මේ රටේ??ඉදුරාගාරේ හිමියන් කිව්ව සංවේදි කථාව.
-
🚨මහා සංඝ සමුළුවේ මහා සංඝ ප්‍රතිඥාව ඥානසාර හිමි කියවයි.මෙන්න රටටම දුන්න විශේෂ පණිවිඩේ.
-
🚨මහා සංඝ සමුළුව නවත්වන්න හදපු පිරිසට උලපනේ හිමි සැරටම කියයි.දළදා පෙරහැර වෙනස් කරන අම්බරුවා ගැන කියයි
-
🔴මහා සඝ සමුළුවේ දැන් ලැබුණු දර්ශන පෙළ - ඥානසාර හිමි, උලපනේ හිමි වඩින ස්වාමින්වහන්සේ පිළිගනියි


