Wednesday, September 30, 2026
Homeදේශීයමහජන උපයෝගිතා කොමිසමේ ඉහළ තනතුරක වෙනසක්

මහජන උපයෝගිතා කොමිසමේ ඉහළ තනතුරක වෙනසක්

මහජන උපයෝගිතා කොමිසම සඳහා නව නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.

කොමිසමේ සභාපති වශයෙන් කටයුතු කරන ජනක රත්නායක මහතා විසින් එස්.ජී සේනාරත්න මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී.කේ.යූ. ඒ වික්‍රමසිංහ මහතා මීට පෙර එම තනතුරින් ඉල්ලා අස්වී තිබුණා.

READ:   දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්