Monday, September 14, 2026
Homeදේශීයහිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යළි මැතිවරණ කොමිසමට අයදුම් කරයි

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යළි මැතිවරණ කොමිසමට අයදුම් කරයි

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ ධූරයක් සඳහා අයදුම්පතක් යොමුකර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් වෙනුවෙන් අයදුම්පත් කැඳවීම අවසන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මීට පෙර දැනුම් දී තිබුණා.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්