Wednesday, July 22, 2026
Homeදේශීයභික්ෂුන් වහන්සේලාට බිම දාලා පහර දුන්නා - වසන්ත මුදලීගේ (VIDEO)

භික්ෂුන් වහන්සේලාට බිම දාලා පහර දුන්නා – වසන්ත මුදලීගේ (VIDEO)

අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි වසන්ත මුදලීගේ ඇතුළු පිරිස අද (27) ඇප මත නිදහස් කර තිබෙනවා.

සිසුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය භික්ෂුන් වහන්සේලා ඇදගෙන ගොස් බිම දමා පහර දුන් බව නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ප්‍රකාශ කර සිටියා.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස ඉල්ලා ගෙවුණු 23 වන දා අන්තර් භික්ෂු බලමණ්ඩලය සහ විශ්වවිද්‍යාල සිසුන් එකතුව මෙම විරෝධතාව පැවැත්වුවා.

READ:   දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට යුපුන් අබේකෝන් පත්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්