Sunday, August 2, 2026
HomeදේශීයQR එක ගැන කාංචන ඇමතිගෙන් පණිවිඩයක්

QR එක ගැන කාංචන ඇමතිගෙන් පණිවිඩයක්

ඉන්ධන ලබා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය ගැන ට්විටර් පණිවුඩයක් තබමන් අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනයක් කර තිබෙනවා.

ඒ අනුව QR ක්‍රමවේදය අප්‍රේල් 10 වනදායින් පසුව අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව එතුමා දැනුම් දෙනවා. දත්ත විශ්ලේෂණය කර ක්‍රමාණුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

READ:   නිවාස සංකීර්ණයේ සිව්වන මහලින් ඇද වැටී එක්දරු මවක් මරුට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්