Saturday, July 25, 2026
Homeදේශීයකටුනායකදී අල්ලාගත් අපරාධකරු පොලිසියෙන් මිදී පැන යයි

කටුනායකදී අල්ලාගත් අපරාධකරු පොලිසියෙන් මිදී පැන යයි

කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු පොලිසියෙන් මිදී පලා ගොස් තිබෙනවා.

ව්‍යාජ නමකින් ඩුබායි බලා යෑමට පැමිණ ඇති සැකකරු කටුනායක ගුවන් තොටුපොළ තුලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිළධාරීන්ගෙන් මිදී සැකකරු පළා ගොස් ඇත.

පළා ගිය සැකකරු පුද්ගල ඝාතනයකට සහ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව වාර්තා වෙනවා.

READ:   ආණ්ඩුවේ ඩබල් කැබ් 1775 ටෙන්ඩරේ අවුලක්ලු රටට ඇත්ත කියන්න - හිටපු කෝප් සභාපති රජයට කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්