Saturday, June 6, 2026
Homeදේශීයකොවිඩ් නසන්න ආ රාවනා පරපුරේ පැනිය - රිටිගල පැණිය

කොවිඩ් නසන්න ආ රාවනා පරපුරේ පැනිය – රිටිගල පැණිය

කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඖෂධයක් නිර්මාණය කර ඇතැයි රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළා.

රාවණ පරපුරේ සිට පැවත එන රන් සන්නසකින් එළිදක්වන ලද මෙම ඖෂධයක් වසර අවුරුදු 9500 ක් පමණ පැරණි යයි ඔහු පෙන්වා දුන්නා

ඉදිරියේදී මෙම ඖෂධය මුළු ලක්වාසීන්ටම නොමිලේ ලබා දීමට සූදානම් බවත් ඒ මේ සම්බන්ධ සියලුම වගකීම් තමන් ගන්නා බව මෙහිදී ඔහු පවසා සිටියා.

https://www.youtube.com/watch?v=UaCeH1uhSao&t=5s

READ:   පා.ම. ඩයනා ගමගේගෙන් කුණුහරුප වරුසාවක් (VIDEO)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්