Monday, July 27, 2026
Homeදේශීයවසන්ත මුදලිගේ නැවතත් පොලිස් අත්අඩංගුවට (VIDEO)

වසන්ත මුදලිගේ නැවතත් පොලිස් අත්අඩංගුවට (VIDEO)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතර තුර දී ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

බලහත්කාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුල්වීමට තැත් කිරීම හේතුවෙන් වසන්ත මුදලීගේ ඇතුළු භික්ෂූන් වහන්සේලා ද සමඟ පුද්ගලයින් 57 දෙනෙකු, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වැඩිදුරටත් වාර්තා වෙනවා.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා අද (23) පස්වරුවේ විරෝධතාවය සංවිධානය කර තිබුණා.

READ:   ප්‍රදේශ රැසකට වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්