Sunday, September 13, 2026
HomeදේශීයCOPE කමිටුවේ සභාපති ධූරය පොහොට්ටුවේ රංජිත් බණ්ඩාරට

COPE කමිටුවේ සභාපති ධූරය පොහොට්ටුවේ රංජිත් බණ්ඩාරට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

රාජ්‍ය මුදල් කාරක සභාවේ (COPF) නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් වුණා.

COPE සහ COPF කාරක සභාවන් සඳහා නව සභාපතිවරුන් පත් කර ගැනීම අද (23) සිදු කෙරුණා.

READ:   අවුරුදු කටේ දඹුල්ලේ එළවළු මිල
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්