Thursday, July 23, 2026
Homeදේශීයලොව විශාලතම තේ පෝච්චිය ලංකාවෙන්

ලොව විශාලතම තේ පෝච්චිය ලංකාවෙන්

ලොව විශාලතම තේ පෝච්චිය නිශ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

සෞදි ආරාබිය සඳහා මෙරට තේ නිශ්පාදනයන් සපයනු ලබන ප්‍රධාන තේ සැපයුම්කරුවකු වන කදීර් තේ ආයතනය විසින් ලොව විශාලතම තේ පෝච්චිය නිශ්පාදනය කර එහි ගිනස් වාර්තාව හිමි කරගෙන තිබෙනවා.

ඒ සඳහා සහතික පත් ප්‍රධාන උත්සවය ගෙවුණු 18 වනදා පවත්වා ඇති අතර වාර්තා අතරට එකතු වූ ලොව විශාලතම තේ පෝච්චියේ ධාරිතාව ලීටර් 14,300 ක් වන බව වාර්තා වෙනවා.

READ:   පියාගේ මරණයට සැකපිට පුත්‍රයා අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්