Friday, September 11, 2026
Homeදේශීයශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුරක්

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුරක්

ශ්‍රී පාද වන්දනාව ගොස් නැවත එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඊයේ (19) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ තවත් වාහනයකට ඉඩ ලබා දීමට යෑමේදී බස් රථය ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති අතර අනතුරින් දෙදෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් සහ 30 ක් වන තරුණියන් දෙදෙනෙකු බව සඳහන්.

READ:   ප්‍රබල කොදෙව්වන්ට නෙදර්ලන්තයෙන් ප්‍රහාරයක්: සුපිරි ඕවරය කොදෙව්වන් පරාජය කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්