Wednesday, September 23, 2026
Homeදේශීයතැපැල් ඡන්දය කල් යයි

තැපැල් ඡන්දය කල් යයි

පෙබරවාරි 22,23 සහ 24 දින වල පැවැත්වීමට තීරණය කර තිබූ තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කර තිබෙනවා.

තැපැල් ඡන්දය පවත්වන දිනය පසුවට දැනුම් දෙන දිනයක් පසුවට දැනුම් දෙන බව මැතිවරණ කොමිසව පැවසුවා.

READ:   ශ්‍රී ලංකාව ලකුණු 166කට සීමා වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්