Wednesday, April 15, 2026
Homeදේශීයරෝගීන්ට පහසුකම් නොමැති දන්කොටුම රෝහල - Minimum facilities for Covid patients at...

රෝගීන්ට පහසුකම් නොමැති දන්කොටුම රෝහල – Minimum facilities for Covid patients at Dankotuwa Hospital

කොවිඩ් -19 රෝගීන්ට උපරිම පහසුකම් සපයන බව රජය කියා සිටියද, කොවිඩ් රෝගීන්ද වෙසෙන දන්කෝටුව ප්‍රාදේශීය රෝහලේ නවාතැන් පහසුකම් අවම මට්ටමක පවතින බව ඩේලිමිලර් වෙබ්අඩවිය අද වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත්, එහි වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විසින් කරනු ලබන සේවය ප්‍රශංසනීය හා විශිෂ්ට බවයි සදහන් වන්නේ

Dankotuwa Hospital

Despite the Government claiming that maximum facilities are provided to Covid-19 patients, the accommodation facilities at the Divisional Hospital A – Dankotuwa remain at a minimum level. Patients also complain that there is no facility for them to pass the time and ease their stress. However, the service rendered by the hospital staff including doctors and nurses is commendable and great, they said.


උපුටා ගැනීම www.dailymirror.lk/

READ:   ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්