Sunday, September 13, 2026
Homeදේශීයබුත්තල, වැල්ලවායට තවත් භූ කම්පනයක්

බුත්තල, වැල්ලවායට තවත් භූ කම්පනයක්

බුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද (11) උදෑසන තවත් සුළු කම්පන තත්වයක් ඇතිව තිබෙනවා.

අද උදෑසන 3.00 ට පමණ ඇති වූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 2.3 ක අගයක් සඳහන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙය සුළු භූ කම්පන තත්වයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

බුත්තල වැල්ලවාය ප්‍රදේශයේ ඊයේ (10) දහවල් කාලයේ දී ද, සුළු භූ කම්පන තත්වයන් දෙකක් ඇතිව තිබුණා.

READ:   පළාත් පාලන කටයුතු වලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්