Tuesday, June 9, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ එකලස් කළ අතිනවීන මෝටර් රථයක් හඳුන්වා දෙයි (VIDEO)

ශ්‍රී ලංකාවේ එකලස් කළ අතිනවීන මෝටර් රථයක් හඳුන්වා දෙයි (VIDEO)

ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදන සමාඟමක් වන HYUNDAI සමාගම සමඟ එක්ව මෙරට දී එකලස් කරන ලද GRAND I10 මාදිලියේ ස්වයංක්‍රීය මෝටර් රථයක් එළිදැක්වීම ඊයේ (11) සිදු වුණා.

1,200c සිලින්ඩර් ධාරිතාවයක් සහ ස්වයංක්‍රීය ගියර් 4 කින් යුත් HYUNDAI I10 මෝටර් රථය නවීන අංග උපාංග රැසකින් සමන්විත අතිනවීන මෝටර් රථයක් බව මෝටර් රථය හඳුන්වා දෙමින් නිෂ්පාදකයන් පැවසුවා.

HYUNDAI I 10 මෝටර් රථය එළිදැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.

READ:   BREAKING NEWS: ප්‍රංශ ජනපති දිවයිනට(PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්