Saturday, September 12, 2026
Homeදේශීයඋතුරු නැගෙනහිර සහ තවත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු නැගෙනහිර සහ තවත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම පළාතේත් බදුල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

READ:   ෂින්සෝ අබේගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්