Tuesday, April 21, 2026
Homeදේශීයරජයේ අයතන වල අරමුදල් කළමනාකරණයට පියවර

රජයේ අයතන වල අරමුදල් කළමනාකරණයට පියවර

රජයේ ආයතන සතු අරමුදල් විධිමත් ආකාරයට කළමණාකරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2022 අතුරු අයවැය මගින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය ආයතන වල අරමුදල් කළමනාකරණය පිළිබඳව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමේ යෝජනාවට අනුව අමාත්‍යංශ ඇතුළු සියලු රාජ්‍ය ආයතන වල අරමුදල් අධීක්ෂණය කිරීමට වැඩසටහනක් ගෙන ඒමට නව පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව වාර්තා වෙනවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   මහින්ද රාජපක්ෂ මුල් පුටුවට එනව නම් එන විදිහ නාමල් කියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්