Tuesday, October 27, 2026
Homeදේශීයනව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු, කේ.පී. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

READ:   පළමු පාසල් වාරයේ දෙවන අදියර අද සිට ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්