Saturday, September 12, 2026
Homeදේශීය"රනිල් 13 බලාත්මක කර - රට බෙදන හැටි'' විමල් මුල සිට...

“රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” විමල් මුල සිට අගට කියයි (VIDEO)

”රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඊයේ (02) කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කරනු ලැබීය.

13 ගෙන එමින් සිදු කිරීමට යන බලය බෙදීමට විරුද්ධව ඕනෑම සංවිධානයක් සමඟ එකතුවෙන්න සූදානම් බව පා.ම විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින් ,

READ:   අනුරගේ ෆයිල් ටික තියෙන්නේ මං ලඟ. ෆයිල් ගොඩක් ඒවා හිස් - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්