Tuesday, September 29, 2026
Homeදේශීයකඳුකර කොටියෙකු මිය යයි

කඳුකර කොටියෙකු මිය යයි

තවත් කඳුකර කොටියෙකු මිය යෑමේ පුවතක් සමාජ මාධ්‍ය තුළ වාර්තා වෙනවා.

ගෙවුණු 31 වනදා නුවරඑළිය “Pedro” වතුයායේ තිබී මෙම කඳුකර කොටියාගේ සිරුර ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇති බව සඳහන් වෙනවා.

කඳුකර කොටියාගේ පිටුපස පාදයන්ට ඉදිරියෙන් තියුණු ආකාරයට මන්ඳකට හිරවීමෙන් ඇතිවූ දරුණු තුවාල සලකුණු ඡායාරූප තුළ දක්නට ලැබේ.

READ:   BREAKING NEWS: ප්‍රංශ ජනපති දිවයිනට(PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්