Tuesday, July 28, 2026
Homeදේශීයලයිට් කැපීම තාවකාලිකව නවතියි

ලයිට් කැපීම තාවකාලිකව නවතියි

අද (30) සහ හෙට (31) යන දින දෙක තුළ විදුලි කප්පාදුව නතර කිරීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගත් බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

READ:   13 ගැන දෙමළ මන්ත්‍රීවරු සමග පමණක් නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ යුතුයි - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්