Tuesday, July 28, 2026
Homeදේශීයඅජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවමක් නියම කෙරේ

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවමක් නියම කෙරේ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 03ක දඩයක් නියම කර ඇති අතර දඩ මුඳල් ගෙවීම පැහැර හැරියොත් තවත් මාස 6 කින් සිර දඬුවම් කාලය දීර්ඝ කරන බව අධිකරණ නියෝගයේ සඳහන් වෙනවා.

READ:   කෝටි 5 ක කොකේන් ගිලූ උගන්ඩාවේ ගොවියකු ලංකාවෙදී අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්