Tuesday, September 8, 2026
Homeදේශීයවිදුලි කප්පාදුව අඩු කරයි

විදුලි කප්පාදුව අඩු කරයි

දෛනික විදුලි කප්පාදුව පැය 2ක් දක්වා අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව එක් එක් කලාප සඳහා දහවල් කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20 වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්