Monday, April 27, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්

රජයේ සේවකයන්ගේ ජනවාරි මස වැටුප් සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

රාජ්‍ය සේවයේ විධායක නොවන නිලධාරීන්ගේ වැටුප් ජනවාරි 25 වෙනිදා ගෙවීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ වැටුප් ජනවාරි 25 හෝ 26 වනදා ගෙවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ.

READ:   ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්