Monday, July 27, 2026
Homeදේශීයඩේවෝන ඇලට ලොරි රථයක් පෙරලි අනතුරක්

ඩේවෝන ඇලට ලොරි රථයක් පෙරලි අනතුරක්

දිඹුල පතන ප්‍රදේශයේ ලොරි රථයක් ඩේවෝන ඇලට පෙරලියෑමෙන් අනතුරුක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහායකයා කොටගල ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.

යතුරු පැදියකට ඉඩ දීමට යෑමේදී ඊයේ (22) පස්වරුවේ ලොරි රථය පාලමේ ආරක්ෂිත වැට කඩා ගෙන ඩේවෝන ඇලට පෙරලි තිබෙනවා.


READ:   යතුරුපැදි අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්