Wednesday, April 22, 2026
Homeදේශීයපාසැල් පෙළ පොත් ලබාදීමේ ගැටළුවක්

පාසැල් පෙළ පොත් ලබාදීමේ ගැටළුවක්

2023 වසරට අදාළ පාසල් පෙළ පොත් පාසැල් වලට ලබා දීමේ අවධානමක් පවතින බව පෞද්ගලික මුද්‍රණ කරුවන්ගේ සංගමය පවසනවා.

පෙළ පොත් මුද්‍රණය සඳහා ගෙවිය යුතු මුදල් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෞද්ගලික මුද්‍රණ කරුවන් වෙත මෙතෙක් ගෙවා නැති නිසා නියමිත කාලයට මෙවර පාසැල් පෙළ පොත් ලබා දීමට නොහැකි විය හැකි බව පෞද්ගලික මුද්‍රණ කරුවන් පවසනවා.

READ:   කුඩා දරුවන්ට ත්‍රීපෝෂ නැතුව දැනට අවුරුද්දක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්