Tuesday, September 29, 2026
Homeදේශීයමහින්ද අමරවීර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

මහින්ද අමරවීර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපතිවරයාට එම අමාත්‍ය ධූරය සඳහා වෙනත් කෙනෙකු පත්කිරීමට අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වූ බව අමාත්‍යවරයා පවසා තිබුණා. කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තවදුරටත් අමාත්‍යවරයා කටයුතු කරන බව සඳහන් වෙනවා.

READ:   තියුණු තරගයකින් පාකිස්තානය පෙරමුණට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්