Tuesday, September 29, 2026
Homeදේශීයසුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් (VIDEO)

සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් (VIDEO)

හෙළ සිනමාවේ අද්වීතීය සිනමාකරු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආදරණීය බිරිඳ වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය වෙනුවෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සිය ශෝකප්‍රකාශ ඉදිරිපත් කළා.

අදාළ විඩියෝව පහතින්,

READ:   ජලනි ප්‍රේමදාස චමුදිතගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්