Saturday, July 25, 2026
Homeදේශීයඋසස් පෙළ පන්ති ජනවාරි 17න් නවති

උසස් පෙළ පන්ති ජනවාරි 17න් නවති

2022 උසස් පෙළ විභාගය සඳහා පවත්වන සියලු උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ මෙම මස 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් සිට තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

2022 වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා ආරම්භවීමට නියමිතයි.

READ:   කොළඹට අද පැය 20ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්