Monday, August 3, 2026
Homeදේශීයබිත්තර රටින් ගේන්න තීරණය කරයි

බිත්තර රටින් ගේන්න තීරණය කරයි

මෙරට වෙළඳපොළ තුළ පවතින බිත්තර හිගයට පිළියමක් වශයෙන් විදේශීයව බිත්තර ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒ බව අද (03) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව තුළදී ප්‍රකාශ කර සිටියා.

READ:   පෑලියගොඩ නිවසක හදිසි ගින්නක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්