Sunday, September 13, 2026
Homeදේශීයආර්ථික අමාරුකම් නිසා මවක් දරුවන්ට වස දීලා

ආර්ථික අමාරුකම් නිසා මවක් දරුවන්ට වස දීලා

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මවක් සිය කුඩා දරුවන් දෙදෙනාට වස ලබාදී ඇයත් වස පානය කළ පුවතක් තලහේන, ලෝලුවාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වස පානය කිරීමෙන් කුඩා පිරිමි දරුවා මිය ගොස් ඇති අතර වයස අවුරුදු 31 වන මව සහ වයස අවුරුදු 8ක් වන දියණියගේ තත්වය බරපතල වීම නිසා මේ වන විට දැඩිසත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මුහුණු පොත තුළ සැරිසරන පුවතකි.

READ:   වැඩි ඡන්ද 43 කින් අයවැය සම්මතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්