Wednesday, September 16, 2026
Homeදේශීයආචාර්ය උපාධියක් හැදෑරීමට රජයේ සේවකයන්ට නිවාඩුවක්

ආචාර්ය උපාධියක් හැදෑරීමට රජයේ සේවකයන්ට නිවාඩුවක්

රාජ්‍ය නිලධාරීන්ට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා අවශ්‍ය නිවාඩු ලබා දීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන ලෙස රාජ්‍ය නිලධාරීන්ට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබා දීමට රජය විසින් අවසර ලබා දී ඇති බව රජයේ මධ්‍ය අංශය වාර්තා කරනවා.

රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛනයකට අනුව මෙම අවසරය හිමිව තිබෙනවා.

READ:   පුරන් කුඹුරු අස්වද්දන්න කැමති අයට රජයෙන් ආධාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්