Friday, August 14, 2026
Homeදේශීයමාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට

මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට

මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලි මහතා පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

මාලදිවයින් ජනාධිපතිවරයා සහ ජනපති ආර්යාව අද (29) දහවල් කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   චැසි අංකය වෙනුවට ආදායම් බලපත්‍ර අංකය වලංගුයි - කාංචන විජේසේකර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්