Sunday, July 26, 2026
Homeදේශීයමත්තල ගුවන් තොටුපළට මගීන් පුරවගෙන ගුවන් යානයක් ඇවිත් (VIDEO)

මත්තල ගුවන් තොටුපළට මගීන් පුරවගෙන ගුවන් යානයක් ඇවිත් (VIDEO)

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මගීන් රැගත් පළමු ගුවන් යානය පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ගුවන් යානයේ විදෙස් සංචාරකයින් ඇතුළු මගීන් 412 ක් පැමිණ ඇති අතර ඉදිරියටත් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දකුණු පළාත මුලික කරගෙන මත්තල ගුවන්තොටුපළට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ගුවන් තොටුපළ නිලධාරීන් ප්‍රකාශ කළා.

අදාළ විඩියෝව පහතින්,

READ:   ඕමාන් ජයපැන් රැල්ලට තිත තැබූ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්