Saturday, July 25, 2026
Homeක්‍රීඩාඩේවිඩ් වෝනර්ගෙන් වාර්තා ගත දිවිත්ව ශතකයක්

ඩේවිඩ් වෝනර්ගෙන් වාර්තා ගත දිවිත්ව ශතකයක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් දිවිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.ඔහු මෙම දක්ෂතාවය දැක්වූයේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය අතරතුරයි.

සිය 100 වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් සිය වන ටෙස්ට් තරඟයකදී දිවිත්ව ශතකයක් වාර්තා කළ ලොව දෙවන ක්‍රීඩකයා වීමට මෙහිදි සමත් වුණා. මෙම දක්ෂතාවය දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ එංගලන්ත පිතිකරු joe root ය.

ඩේවිඩ් වෝනර් පන්දු 254 ක් තුළ 4 පහර 16 ක් සහ 6 පහර 2 ක් සමඟින් මෙම දිවිත්ව ශතකය වාර්තා කළා.

READ:   මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්