Wednesday, July 22, 2026
Homeදේශීයවැඩි ඡන්ද 43 කින් අයවැය සම්මතයි

වැඩි ඡන්ද 43 කින් අයවැය සම්මතයි

අයවැය තෙවනවර කියවීම සංශෝධන ද සහිතව වැඩි ඡන්ද 43 කින් අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

අයවැයට පක්ෂව ඡන්ද 123 ක් ලැබී තිබූ අතර අයවැයට විරුද්ධව ඡන්ද 80 ක් ලැබී තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 43 කින් මෙවර අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

READ:   දුනු විදීම / වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා අවස්ථාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්