Saturday, October 17, 2026
Homeදේශීයඅවයව බද්ධ කළා කියන සිදුවීම ගැන සෙවීමට සත් පුද්ගල කමිටුවක්

අවයව බද්ධ කළා කියන සිදුවීම ගැන සෙවීමට සත් පුද්ගල කමිටුවක්

අවයව බද්ධ කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්ය අමාත්‍යාංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු එම විමර්ශන කණ්ඩායමට ඇතුලත්.

අදාළ සිදධීන් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බව රජයේ මාධ්‍ය අංශය වාර්තා කරනවා.

READ:   IMF එකට අනුව වැඩ කළොත් ගොඩ යා හැකියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්