කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මහමග මියගොස් ඇති බව පවසමින් ව්‍යාජ ඡායරූප පළකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මෙසේ ව්‍යාජ ඡායාරූප පළකළ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. පසුගිය දින කිහිපය තුළ, මහමග ඇදවැටී මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව වාර්තා වී තිබූ අතර සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ එම මරණ සියල්ලම කොවිඩ් 19 හේතුවෙන් සිදු වූ මරණ නොවන බවයි.
නවතම වීඩියෝ
-
යුද හමුදාව මෝදර කාකදූපත වෙරළට බහී.යුද හමුදාපති එකතුව කරපු දැවැන්ත මෙහෙයුම මෙන්න.
-
🚨සලේ ගැන අසාද් මවුලානාගේ සාක්ෂිය වංචාවක් සහ බොරුවක්???සාක්ෂිත් එක්කම නීතිඥ සංජීව හෙලිකරයි.
-
මේ අලුහුත්තේරු වැඩේ වහාම නවත්වන්න.ගොවියෝ එක්ක ඇවිත් අපි මහබැංකුව වටලනවා??
-
🔴සලේ ගැන අධිකරණයේදී දිලිප පිරිස් යුද හමුදා බුද්ධි අංශයට කළ චෝදනාවට හිටපු මුලතිව් ආඥාපති කිව්ව කථාව


