Friday, September 11, 2026
Homeදේශීයවිදෙස්ගත ශ්‍රමිකයන්ට කිසිදු වෙනසක් නොකරන බව මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමිකයන්ට කිසිදු වෙනසක් නොකරන බව මහ බැංකුව කියයි

විදේශගත ශ්‍රී ලාංකික සේවකයන් විසින් මෙරටට එවන විදේශ මිනිමය ප්‍රේෂණ, මත බදු පනවා ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහ බැංකුව පවසනවා.

විදේශ ප්‍රේෂණ, මත එවැනි කිසිදු බද්දක් අය නොකරන අතර විදෙස් ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවන මුදල් තම අභිමතය අනුව ගිණුම් තුළ ම රඳවා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට ඔවුන්ට හැකියාව පවතින බව මහ බැංකුව නිවේදනය කරනවා.

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා දැනට ලබා දෙන දිරිදීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

READ:   දැන් හැදෙන වෛරස් උණ මාරාන්තික විය හැකියි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්