Wednesday, April 22, 2026
Homeදේශීයනයිජීරියාවේ රඳවා ඇති යාත්‍රාව ගැන තොරතුරක්

නයිජීරියාවේ රඳවා ඇති යාත්‍රාව ගැන තොරතුරක්

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා නයිජීරියාව විසින් රඳවාගෙන සිටින යාත්‍රාවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කාර්ය මණ්ඩලය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔවුන්ට අවශ්‍ය ආහාර , ආරක්ෂාව හා වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත්ව ලැබෙන බවත් කෙන්යාවේ ශ්‍රී ලංකා කොමසාරිස්වරයා පවසනවා.

පසුගිය අගෝස්තු 22 වන දා මෙම නෞකාව නයිජීරියානු සමුද්‍රයට ඇතුළුවීම හේතුවෙන් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ පිළිබඳ මීලඟ නඩුවාරය 2023 ජනවාරි 12 වන දාට එරට අධිකරණය විසින් කැඳවීමට නියමිතයි.

ඒ සම්බන්ධ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,

READ:   සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක සේවකයින් ගෙදර නතර කිරීමේ තීරණයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්