Thursday, July 23, 2026
Homeදේශීයචීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝකය

චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝකය

චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත ඊයේ (02) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා එහි තබා ඇති ශෝක සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් චීනයේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳ ශෝකය පළ කර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජියැං සෙමින් මහතා මහජන චීන සමූහාණ්ඩුව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ විශිෂ්ට නායකයෙක් බවයි.

READ:   ජනාධිපතිගේ රාජාසන කතාව ගැන අනුර කුමාර මාධ්‍යයට කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්