Monday, July 27, 2026
Homeදේශීය"මේන් ෂෙෆ් ෆයිව් "අතිසුඛෝපභෝගී නෞකාව කොළඹ වරයාට

“මේන් ෂෙෆ් ෆයිව් “අතිසුඛෝපභෝගී නෞකාව කොළඹ වරයාට

“මේන් ෂෙෆ් ෆයිව් ” නැමති අතිසුඛෝපභෝගී නෞකාව අද ( 29) අලුයම ලංකාවේ කොළඹ වරයාට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

විදේශිකයන් 2030 රැගන මෙරටට පැමිණ ඇති නෞකාවේ කාර්ය මණ්ඩලය 945 ක් වන බවයි සඳහන් වන්නේ.

නෞකාවේ විශාලත්වය නිසා කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංගුරම් ලෑමට නොහැකි වීම හේතුවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නෞකාව නැංගුරම් ලා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   ප්‍රදේශ කිහිපයකට අද ජලය නවතියි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්